American Muscle (2014) සිංහල උපසිරැසි සමඟින්





ඔන්න ඉතින් මම තවත් සබ් එකක් ගෙනාව.මෙච්චර දවසක් මම ගෙනාවෙ ටිකක් පරණ ෆිල්ම් වල සබ් නෙ.ඔන්න ඉතින් මට සුපුන් මල්ලි කරන්න කියල 2014 එකක් දුන්න.මේකෙ හොඳ කොපියක් පෙරේද තමයි දාල තිබුනෙ.හොඳ ෆිල්ම් එකක්.මරා ගන්න කොටා ගන්න එකක්.හැබැයි 18+ තමයි. ඒකත් කියන්න ඕනනෙ.

මේකෙ වෙන්නෙ සහොදරයො දෙන්නෙක්ගෙ පලහිලව්වක්.දෙන්නම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො.අයිය තමයි ජෝන් කියන්නෙ.එයා අවුරුදු 10කට හිරේ ගිහින් එලියට එනවා.එලියට ආවට පස්සෙ එයාගෙ ජීවිතේ ඔක්කොම වෙනස් වෙලා කියල දැන ගන්නව.මොකද එයාගෙ මල්ලි සෑම් ජෝන්ගෙ බිරිඳව තියා ගෙන තමයි ඉන්නෙ.ඉතින් මල යුද්ධයක් තමයි වෙන්නෙ.ඉතින් මූවිය බලලම අන්තිමට වෙන්නෙ මොකද්ද කියල බලන්න. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ravi Dhar.ෆිල්ම් එක ලියල තියෙන්නෙ John Fallon.ඒ වගේම රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Nick Principe(Laid to Rest 1,2), Robin Sydney(Wicked Lake), Todd Farmer[ Drive Angry (2011), My Bloody Valentine (2009) and Jason X (2001)] කියන අය තමයි.ඉතින් අහන්න දෙයක් නැ නෙ කතාවනන් සුපිරියි.
ඒ උනාට තාම IMDb ratings තියෙන්නෙ 4.0.ඒ උනාට නියම කතාවක් යන්නෙ.හැබැයි ගෙදරදි පොඩ්ඩක් පරිස්සමට බලන්න.එහෙනන් නැවතත් හොඳ නිර්මාණයකින් හමුවෙමු෴



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.