Hwayi A Monster Boy (2013) සිංහල උපසිරැසි සමඟින්




මම අද අරන් අවේ මගේ හතරවෙනි උපසිරැසිය මෙකත් කලින් වගේම ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මෙක නිකුත් වෙලා තියෙන්නේ 2013 වසරෙදි. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ජං ජූන්-වන්. චිත්‍රපටිය ගැන කියනවනම් මෙකේ ඉන්නවා 5 දෙනෙක් මොවුන් ඉතා දරුණු අපරාධ කරුවන්.මොවුන් අවුරුදු 7ක දරුවෙක් කප්පම් ගැනිම සඳහා පැහැර ගන්නවා නමුත් පොලිසිය මැදිහත් විම නිසා ඔවුන්ගේ සැලැස්ම විනාස වි යනවා. ඉන් පසු දරුවන්ගේ දෙමාපියන් හැර හැමොම හිතන්නේ දරුවා ඔවුන් මරන්න ඇති කියාලා නමුත් ඔවුන් 5ස් දෙනා එ දරුවාව තමන්ගේ දරුවෙකු සේ හදා ගන්නවා. ඔවුන් දන්න සියල්ල දරුවාට උගන්වනවා ඔහු අවුරුදු 17ක් පමණ වන විට සියලුම දෙවල් ඔවුන්ට වඩා හොඳින් කරන්න පුලුවන් තත්වයකට පත් වෙනවා. එත් දවසක් ඔවුනගේ බල කිරිමටම ඔහුට පුද්ගලයෙකු මරන්න සිදුවෙනවා එත් ඊට පසුව තමයි ඔහු දැන ගන්නේ එ ඔහුගේ ඇත්තම පියා බව. ඉන් පස්සේ මේ සිදුව්මත් එක්ක ඔහු ඉතාමත් දරුණු තිරණයක් ගන්නවා. එක මොකද්ද කියලා ඔයාලම බලන්නකො. මම තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියකින් ඔයාලව හම්බවෙන්නම්. zoom ඓකේ ඔයාලට ජය.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.