Lekar Hum Deewana Dil (2014) සිංහල උපසිරැසි සමඟින්



මේ චිත්‍රපටිය මට සුපුන් කරන්න එවලා ටික කාලයක් වෙනවා කොහොම හරි කරලා ඉවර කරගත්තා. චිත්‍රපටිය ගැන කියනවා නම් මෙකේ සංගිතය කරලා තියෙන්නේ A. R. Rahman විසින් එතකොට චිත්‍රපටිය නිශ්පාදනය කරන්න බරපැන දරලා තියෙන්නේ සයිෆ් අලි ඛාන් විසින්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය හින්දි සිනමාවට අලුත් උනත් දමිළ තෙලෙගු සිනමාවට නම් අලුත් කෙනෙක් නෙමෙයි. චිත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් හින්දි සිනමාවට අලුත් කෙනෙක්. කතාව ගැන මේ විදියට කියන්නම් කෝ දැන් කාලේ ගොඩක් ආදරය කරන අය ඉක්මනට ආදරය කරන්න ගන්නවා ගෙවල් වලින් ප්‍රශ්න ආවාම පැනලා යනවා ගිහින් කසාද බදිනවා. එත් දෙන්නෙක් අතර තේරුම් ගැනිම කියන දේ කොයි විදියට බලපායිද? එතකොට ගැණු ළමයා වයසින් වැඩි වෙලා පිරිමි ළමයා වයසින් බාල උනාම සමාජය උනත් බලන්නේ ටිකක් අමුතු විදියට නේ හැබැයි ආදරයට ඒක ප්‍රශ්නයක් වේවිද? දිනේෂ් හා කරිෂ්මාත් අන්න ඒ වගේ. දෙන්නා ආදරය කරනවා නමුත් එකට ඉන්න ගියාම තමයි ප්‍රශ්න පටන් ගන්නේ. කරිෂ්මා ගේ දෙමව්පියන් දිනේෂ්ට කැමැති නැහැ ඔවුන්ටත් ඕන කොහොම හරි කරිෂ්මා වෙන් කරන්න දිනේෂ් ගෙන්.ඇත්තටම ආදරය කලොත් කොච්චර රණ්ඩු උනත් කොච්චර බලපැම් අවාත් දෙන්නා දෙපැත්තට ගියත් අර පරණ ආදරේ අමතක කරන්න පුලුවන් වේවිද? ඒ ගැන බලාගන්න පුලුවන් මේ චිත්‍රපටිය බැලුවොත්...ඇත්තටම ආදරය කියන්නේ තමන්ට ලැබුන කෙනත් එක්ක හැම කරදර බාධකයක් මැද්දෙම ආදරය හොයාගෙන ජිවත් වෙන එක මිසක් ආදරේ දාලා යන එක නෙමෙයි කියලා මේ චිත්‍රපටිය බැලුවොත් තේරේවි. අරන් බලන්නකෝ එහෙනම් කතාව කොහොමද කියලා..


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DIrect Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ හා අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.