Pizza (2012)



ඔන්න අදත් මමයි මල්ලියි එකතු වෙලා ඔයාලට දෙන්න යන්නේ හොඳම දමිළ සිනමාපටයක් මේක අපිට තෝරලා දුන්නේ Hedz අයියා තමයි... මේකට ගොඩාක් පරක්කු උනා එකට සමවෙන්න ඕනි.. හරි අපි දැන් කතාව බලමු. මේක අයිති වෙන්නේ Horror | Romance | Thriller කියන ගණයට තමයි.. IMDb එකේ 8.1 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නත් මේ සිනමාපටයට හැකි වෙලා තියෙනවා... මේකේ ඉන්නේ ටිකක් හුරුපුරුදු නළු නිලියෝ නම් නෙමේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vijay Sethupathi කියන නළුවා ඔයාල Jigarthanda (2014)[සූම් එකේ තියෙන] බැලුවනම් ඒකෙ Sethu කියල මැරයෙකුට ඉන්නවා රැවුල වවාගෙන... මේක අධ්‍යක්‍ෂයනය කරලා තියෙන්නෙත් Jigarthanda (2014) අධ්‍යක්ෂණය කරපු Karthik Subbaraj තමයි.. මෙම සිනාමාපටය සිනමා උළෙලවල් 3කදි සම්මාන 10ක් විතර හම්බ වෙලා තියෙනවා.. Pizza (2014)[සූම් එකේ තියෙන] හින්දි සිනමාපටයට පාදක උනේ මේ සිනමාපටය තමයි.. කතාව බලමු කීවට තවම මම අටුවා ටීකා කියනවනේ =D . කතාව මේකයි මයිකල් අනූ කියල ජෝඩුවක් ඉන්නවා ඉතින් මේ අනූ කියන කෙනා නවකතාවක් ලියනවා ඉතින් ඒක නිසා මෙයා බලන්නෙම හොල්මන් පොත්, හොල්මන් චිත්‍රපට, හොල්මන් වැඩසටහන්.. මයිකල්ට ඕක දිරවන්නේ නැහැ. මොකද මයිකල් හොල්මන් වලට භයයි :v , ඉතින් මයිකල් වැඩ කරන්නේ පීසා රෙස්ටුරන්ට් එකක.. මෙයා තමයි ඩිලිවරි කරන්නේ.. ඉතින් මයිකල් දවසක් යනවා..... කොහෙද? ඒක දැනගන්න ඕනි නම් පහළින් චිත්‍රපටියයි උපසිරැසි ගොනුවයි තියෙනවා බාගෙන බලන්න... මහන්සි වෙලා උපසිරස දෙන්නේ නිකන් ඉන්න නෙමේ බලන්න.. තවත් දෙයක් අපේ අඩු පාඩු මොනවහරි තියේනම් පහළින් කොමන්ට් එකක් දාල යන්න... එහෙනම් ආයෙත් මේ වගෙමේ හොඳම හොඳ සිනමා සිත්තමකින් නැවත හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!!!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මැදවච්චියේ විජිත හිමියන්,නිලක්‍ෂ ශ්‍රීමාල් (සිහින) බුද්ධික ජයමාන්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.