Snow Queen (2012) සිංහල උපසිරැසි සමඟින්



එහෙනම් කස්ටියට තවත් කාර්ටුන් එකක් අරන් ආව.මෙකනම් ඇනිමෙශන් එකක්.කට්ටිය ඉතින් වැඩි කැමැත්ත ඇනිමෙශන් වලටනෙ.ඉතින් ඔන්න අපි ටිකක් කතාව පැත්ත බලමු.මෙ කතාව තමයි හිම රැජින (snow queen). මෙක පටන් ගන්නෙනම් දුෂ්ට හිම රැජිනක් උතුරු ප්‍රදෙශයම හිමෙන් වහල දාන එකෙන්.හිම රැජින පරාද කරන්න පුලුවන් මායා කන්නඩියක් හදනවා මායාකාරයෙක් වෙන මාස්ටර් විසාර්ඩ්.හිම රැජින බය වෙන එකම දෙ මොකද එ මායා කන්නඩියෙන් ඇයව විනාශ කරන්න පුලුවන් නිසා.ඉතින් එ නිසාවෙන් මාස්ටර් විසාර්ඩ්ව විනාශ කරන්න හිම කුණාටුවක් එවනව හිම රැජින.එකෙන් මාස්ටර් විසාර්ඩ් අයිස් පිලිම බවට පත්කරනව.නමුත් ඇයගෙ දරුවන් දෙන්නව විනාශ කරන්න බැරිවෙනව මොකද එ මායා කන්නඩි එ දරුවන් දෙන්න ලග තිබුනු නිසා.ඉතින් මෙ දරුවන් දෙන්න ගැන තමයි කතාව යන්නෙ.ලමයි දෙන්න තමයි ගෙර්ඩා සහ කායි.මෙ දෙන්න වෙන වෙනම අනාථ නිවාසයක වැඩෙනව.මෙ දෙන්නට දෙන්න දන්නෙ නැ ඔවුන් සහොදරයො කියල.එ අතර හිම රැජින නැවතත් ඔවුන්ව අල්ලගන්න හිම කුණාටුවක් එවනව.එකෙන් කායිව අල්ලන් ගියත් ගෙර්ඩා බෙරෙනව.ඉතින් ගෙර්ඩා තිරණය කරනව තමන්ගෙ සහොදරයව බෙරගෙන හිම රැජිනව පරාජය කරන්න යන්න.ඉතින් ඉතුරු ටික කිව්වොත් රහක් වෙනෙකන් නැනෙ.මෙ ෆිල්ම් එක imdb 5.1/10 අරගෙන තියනව.එ වගෙම තව එක දෙයක් කියන්න ඔනෙ.මෙකෙ දෙවනි ෆිල්ම් එක ලගදි එනව කියල ආරන්චියක් ආව.එ හදිස්සියට තමයි මෙක ඉක්මනට කරෙ.එහෙනම් දෙවනි එකත් මෙ වගෙම බලාපොරොත්තුවෙන් ඉන්න.මම ගියා එහෙනන්.කට්ටියටම ජය වෙවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.