Team Hot Wheels Origin of Awesome (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න ඉතින් තවත් කාර්ටුන් එකක් ගෙනාව කස්ටියට.මෙකනම් අලුත්ම එකක් ඇවිත්නම් දැන් සති තුනක් විතර වෙනව.සුපුන් තමයි මෙක කරන්න කියල හොයල දුන්නෙ.ඉතින් කාර්ටුන් කිව්වම අතාරින්නෙ කොහොමද.මන් දෙන ෆිල්ම් බලන්න ආසාවෙන් සෙට් එකක් ඉන්නවනෙ.ඉතින් කතාව පැත්තට හැරෙමු.මෙක කතාව යන්නෙ සුපිරි රෙසින් කන්ඩායමක් ගැන කතාවක්.හරිම කම්මැලි නගරයක්.ඒ කම්මැලිකම නැති කරන්න ඉන්න දක්ෂ කාර් පදවන්නො හතර දෙනෙක්. ඒ තමා රෙව්,රෙට්,වයට්, බ්‍රැන්ඩන්. ඉතින් හතර දෙනාට වෙනස් වෙනස් හැකියාවන් තියනව.එවා ගැන කියන්නෙ නැ.ඉතින් මෙයාල වැඩකරන්නෙ ලැරි කියල කෙනාගෙ ගරාජ් එකේ.ඉතින් මේ ගොල්ලො ඔහොම කාලෙ ගෙවනකොට රෙව් කියල තවත් තරගකාරයෙක් නගරෙට එනව.ටිකක් විතර නරක හාදයෙක්.එයා ඇවිත් නගරෙ පුරාම තැඹිලි පාට පාරක් හදාගෙන යනව.ඒ වගෙම එයාගෙ වාහනෙ පිටවෙන දුම් වලින් පොඩි දෙවල් විශාල කරන්න පුලුවන්.නගරෙට එක පාරටම මහා විනාශයක් වෙන්නෙ.මෙ විනාශෙන් බෙරගන්න ලැර් අපෙ කන්ඩායම තොරගන්නව.ඉතින් මෙ ගොල්ලො රෙව් අල්ලන හැටි තමයි තියෙන්නෙ.කස්ටිය අරගෙනම බලන්න.ඉතින් මිට වඩා කියන්ට දෙයක් නැනෙ.තවත් මේ වගෙම වැඩකින් හම්බෙමු.ජය වෙවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB WEBRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB WEBRIP Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.