The Man From Nowhere (2010) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න මම මගේ දෙවැනි සබි එක අරන් ආවා. මේකත් කොරියානු ක්‍රියාදාම හා අපරාධ පිළිබඳ නිර්මාණය වෙච්ච එකක්.මේක ගොඩක් ජනප්‍රිය වුන කොරියානු චිත්‍රපටියක්.මේක වෙනත් භෂා කිහිපයකටම හඬ කවා තියනව.මේකේ ගොඩක් ලස්සන කතාවක් යන්නේ.මෙකේ කොරියානු වගේම තායිවාන් නළුවන් රංගනයෙන් දායක වෙනව.තව දෙයක් කියන්න ඔනේ මේකේ පොඩි තැනක අපේ ලංකාවේ සහොදරයෙකුත් ඉන්නවා.මේක IMBb-7.9 වගේ ඉහල අගයක්ද අරන් තියනව.කතාව ගැන කිව්වොත් මේක පටන් ගන්නේ සො-මී කියල ලස්සක පොඩි ගැණු ළමයෙක් ඉන්නවා එයාගේ අම්ම විතරයි ඉන්නේ අවාසනාවකට වගේ අම්මත් මත්ද්‍රව්‍ය වලට ලෝල් වේච්ච කෙනෙක්.මේ අයගේ අසල්වැසි ගෙදරක් ඉන්නව ටිකක් අබිරහස් පුද්ගලයෙක් ඔහු ටිකක් සමාජයෙන් වෙන් වේලා ඉන්නේ එයා තමයි තේ-ශික් කියන්නේ මෙයා ටිකක් අමුතු වුනාට අර පොඩි ළමයට හරි කරුණාවන්තයි.කොහොම හරි අන්තිමට සො-මී ගේ අම්මගේ වැඩක් නිසා සො-මි ව මාෆියා කණ්ඩායමක් පැහැර ගන්නව.ඒ මාෆියා කණ්ඩායම ප්‍රධාන වශයෙන් වෙළඳාමි කරන්නේ මිනිස් අවයව.කොහොම හරි ඉතින් ඒ පොඩි ළමයව බේරගන්න තෙ-ශික් දරන උත්සාහය තමයි මේ චිත්‍රපටිය පුරාවට තියෙන්නේ.මේක කම්මැලි නැතිව බලන්න පුලුවන් මම එක වගකිමෙන් කියනවා.එහෙනම් තවත් මේ වගේ සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු.අදහසක් තියනවනම් ලියල යන්න.zoom එකට ජය.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.