Yaamirukka Bayamey (2014) සිංහල උපසිරැසි සමඟින්



දීපවාදි දවසෙ දෙන තවත් දමිල චිත්‍රපටයක් තමයි මේ.මේක නම්. ටිකක් හොල්මන් එකක්.හැබැයි මේක හිනාවෙන්නත් පුලුවන් චිත්‍රපටියක් මේ චිත්‍රපයට නිකුත් වුනේ 2014 වසරේ මැයි වල. එහෙනම් වැඩි ඈතක නෑ නේ. ඉතිං අපි ඔයාලා වෙනුවෙන්ම උපසිරැසි ගන්වලා ගෙනාවා බැරි අමාරුවෙන් හරි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ Deekay විසිනුයි. එය ඔහුගෙ මංගල චිත්‍රපටය බවට ඉතිහාස ගත වෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත හොබවලා තියෙන්නේ Krishna Sekhar, Rupa Manjari, Karunakaran යන නළු නිළියන් විසින්. කතාවට අනුව කිරන් කියල පුද්ගලයාට කිසියම් වූ අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙලා තියෙනවා.මේක වෙන්නෙත් එයාලා පාළු ගෙදරක් හොයාගෙන ඒක සරසවලා ගන්නවා. මෙහෙම කරන්න හේතුවක් තියනවා. කිරන් කියන කෙනා විකුණපු බෙහෙතක් නිසා කෙනෙක්ට පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒක මොකක්ද කියලා කතාව බලලා දැනගනනකෝ. ඉතින් ඒ කෙනාවයි එයාගේ තාත්තාවයි රවට්ටන්න ගහන පැලැන් එකක් තමයි අවුලකට යන්නේ. මෙයාලා එක්තරා බංගලාවකට යනවා.ඒ අර පැලැන් එකේම වැඩකට හැබැයි ඒ බංගලාව හොල්මන් විමානයක් කියලා පස්සේ දැනගන්නේ...හොදම ටික බලන්න කතාව බලලා ඉන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.