If I Stay (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න මගේ ප්‍රථම ඉංග්‍රීසි ආදර චිත්‍රපටය අරගෙන ආවා. Carrie චිත්‍රපටයේ සුන්දර ප්‍රධාන නිළිය, ක්ලෝයි ග්‍රේස්ගේ ඉතාම සංවේදී රංගනය ඇතුලත් If I Stay චිත්‍රපටයේ ඉතාම ලස්සන, ගැඹුරු අර්ථයක් තියෙන ආදරයක් අඩංගුවෙනවා. පසුගිය අගෝස්තු 22වෙනිදා චිත්‍රපටය තිරගතවීම ඇරඹුනා. ලේසියෙන් ‍Drama ඝනයේ කතාවකට නොලැබෙන IMDB 7ක අගයක් ලැබුන බැවින් චිත්‍රපටය ගැන ඔයාට හිතාගන්න පුලුවන් වේවි.

''මියා හෝල්'' කියන්නේ අහිංසක පුංචි කෙල්ලක්. ඇගේ ජීවිතේම චෙලෝ(සංගීත භාණ්ඩයක්) එකත් එක්ක තියෙන්නෙ. ඇයට පාසලේදි ඇඩම්ව හමුවෙනවා. එතැනින් තමා මියා ගේ සුන්දර ආදර කථාවේ මුල් පිට පෙරලෙන්නේ. නමුත් මියාව කවුරුවත් නොහිතන විදියෙ වාහන අනතුරකට මුහුණපානවා. ඇයට එතනදි තමන් ජීවත්වීම හෝ මියයාම තීරණය කරගන්න වෙනවා.

කථාව ගැන ඒ ටික හොඳටම ඇති කියලා හිතනවා. මම The Notebook චිත්‍රපටයෙන් පස්සෙ බලමු ආදරණීයම, දුක හිතෙන චිත්‍රපටය කිව්වොත් හරි. ඒවගේම මේක සංගීතමය චිත්‍රපටයක් කියලත් මතක් කරන්න ඕන. අනිවාර්යෙන්ම ඔයාලා මේ චිත්‍රපටිය බලාවි කියලා හිතනවා. ළඟදිම තවත් චිත්‍රපටයකින් හමුවෙනකල් ආයුබෝවන් ඔයාලා හැමෝටම!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Direct Link එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.