Kathai Thiraikathai Vasanam Iyakkam (2014) සිංහල උපසි‍රැසි සමඟ

ඔන්න එහෙනම් තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ටිකක් විශේෂ චිත්‍රපටියක් ඒ ඇයි කියලා කියන්නම් කෝ. මේ චිත්‍රපටියේ නමේ තේරුම තමයි..කථාව රචනය දෙබස් තිරරචනය අධ්‍යක්ෂනය යන තේරුමයි. ගොඩක් අය කියනවා නේ චිත්‍රපටිවල වෙන්නේ සැබැ ජිවිතයේ දෙවල් නෙමෙයි කියලා. හැබැයි ගොඩක් චිත්‍රපටිවලට අඩිතාලම වෙන්නේ සැබැ ජිවිතේ වෙන දේවල්. අන්න ඒ ගැන තමයි මේ චිත්‍රපටියේ කතා කරන්නේ.ඒ විතරක් නෙමෙයි,දමිළ සිනමාවේ සුපිරි තරු කිහිපයක්ම මේ චිත්‍රපටියේ පොඩි පොඩි චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මතක ඇතිනේ බොම්බේ ටොක්ස් කියලා හින්දි චිත්‍රපටියක් නිර්මාණය උනා ඉන්දියානු සිනමාවේ වසර 100 සමරමින්. මේ චිත්‍රපටියත් එය වෙනුවෙන් නිර්මාණය වුවක්.

Arya
Amala Paul
Bharath
Cheran
Dhananjayan Govind
Iniya
Iyshwarya Rajesh
Kalaignanam
Parthiepan
Piya Bajpai
Prakash Raj
Raghava Lawrence
Roopa Shree
Shanthnu Bhagyaraj
Srikanth
Taapsee Pannu
Thaman
Venkat Prabhu
Vijay Sethupathi
Vimal
Vishal

මේ හැමෝම මේ චිත්‍රපටියේ රංඟනයෙන් දායක වෙනවා ඔයාලාට බලාගන්න පුලුවන්. දමිළ චිත්‍රපටි රසිකයන්ට නම් මේ නම් අරුමයක් නෙමෙයි. මේකේ කතාව විස්තර කරන්න නම් යන්නේ නැහැ. අරගෙනම බලන්නකෝ. .තවත් මේවැනිම හොද දමිළ චිත්‍රපටියක් සමඟින් ඉක්මනින් හමුවෙමු.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.

No comments

Powered by Blogger.