Mourning Grave (2014) සිංහල උපසි‍රැසි සමඟ

කොහොමද අපේ zoomකට්ටියට. මම අද අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන හොල්මන් ච්ත්‍රපටික්. මේක6.9/10-IMDb අගයක් අරන් තියනවා. ඔයාල බලයි හොල්මන් වල මොනවද ලස්සන කියලා, ඔව් ඇත්ත හොල්මන් කියන්නේ බය හිතෙන දෙයක් නේ එත් මෙකේ ලස්සන කතාවක් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ මෙකේ ප්‍රධාන චරිත දෙකම කොරියන් කතා බලන අයටනම් හොඳට දැකලා පුරුදුයි. මේකේ ප්‍රධාන නිලිය මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රය බොයිස් ඔවර් ෆලවර්ස් කතාවේ චන්දිගේ යාලුවට රඟ පාපු (කිම් සො-යුන්). තව මෙකේ ප්‍රධාන නලුවා තමයි එයර්ස් එකේ ලී යො-ශීන්(හ නෙඋල්-කං). ‍මේ ඉන්-සු කියන ළමයගේ පවුලේ පිරිම් අයට හොල්මන් දැකිමේ හැකියාව තියනවා එකෙන් එයා ගොඩක් දුක් විඳිනවා. මෙයාට මේ හෙතුව නිසා වැඩි කල් එක තැනක ඉන්න පුලුවන් කමක් නැ එ මොකද හොල්මන් දැනගත්තම මෙයාට එයාලව පෙනවා කියලා එයාලා මෙයාගේ පස්සෙන් එනවා එයාලගේ උවමනා එයාට කියලා කරව ගන්න. එත් අන්තිමට මෙයා ආපහු මෙයාගේ උපන් ගමට යනවා. එහිදි මෙයාගේ මුල්ම පාසල් දවසෙදි දැන ගන්නවා පාසලේ දරුණු පළිගැනිමේ චෙතනාවකින් ඉන්න හොල්මනක් ඉන්නවා කියලා එයාට උවමනා වෙලා තියෙන්නේ මේ පන්තියේ සියලුම ළමයින්ගෙන් තමන්ගේ පළිය ගන්න. එත් ඉන්-සු මේයාගේ මේ ශාපයක් කියලා හිතුපු හැකියාව නිසා යොදාගෙන ළමයින් ගොඩ දෙනෙකුගේ ජිවිත බේර ගන්න පුලුවන් වෙනවා. ඔයාලම බලල මට අදහසක් දාල යන්නකො. මම තව ගොඩක් ච්ත්‍රපටි කොරියන් වගේම ඉංග්‍රිසි වලත් සබ් දෙන්න හිතන් ඉන්නේ. කොරියන් ආදර කථා වලට ආස අයට මම හොඳ ච්ත්‍රපටි ටිකක් ගෙන්න ඉන්නේ. එතකන් zoom එකත් එක්ක ඉන්න. zoom ජය වේවා.

මම මේකේ ඩිරෙක්ට් ලින්ක් එකක් දුන්නා ඔයාලගේ ලෙසියට. මේ ලින්ක් එකට ගියාම රැපයක් දෙයි එකේ තියනවා ටිකක් බොඳ වෙච්ච අංක ටිකක් එක හරියට දිල තියන තැන ටයිප් කරාම ඔයාලට විඩ්යො එක බාන්න පුලුවන්. වේවි ඉතින් අපේ කට්ටිය මේව දන්නවනේ මහ දෙයක් නෙමේ. මොකක් හරි අවුලක් උනොත් මට අදහසකින් දන්වන්න.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.

No comments

Powered by Blogger.