The Myth (2005) සිංහල උපසිරැසි සමඟ.




මම අද ඔයාලට අරන් ආවේ කවුරුත් දන්න ජැකි චැන් ඉන්න චිත්‍රපටියක්. ජැකිට අපේ අය ගොඩක් කැමති එයාටම විශේෂ වුන විනොදාත්මක සටන්කලාව නිසානේ. මේකත් හොඳ ලස්සන කතාවක්. මේ චිත්‍රපටය කොරියාවේ, ඉන්දියාවේ වගේම හොං කොං යන රට වලදි රුප ගත කරලා තියෙන්නේ. මෙකේ ප්‍රධාන වශයෙන් කොරියානු ජනප්‍රය නිලියක් වන ක්ම් හී සුන් ඔක් සූ කියන චරිතයට පණ පොවන්නේ ඇය ගොඩක් ජනප්‍රය කොරියානු නිළියක් ඇයි පෙත් වගේ කොරියානු ජනප්‍රය රුපවාහිනි කතා මලා වෙද ප්‍රධාන චරිතය රඟ පැවා. තව චොයි මින් සූ කියන කොරියානු නළුවත් මෙහි පොඩි රඟපැමක් කරනවා. ඔහුගේ ජනප්‍රිය කතා මලාවක් ඔයාල දන්නවා ඇති වොරිය බෙක් දොන් සූ වගේ සුපිරි කතා වල රඟපලා තියනවා. තව මෙහි මල්ලිකා ශෙවරත් කියන ඉන්දිය නිළියද රඟපානව. මේ කතාව පැත්තට හැරුනොත් ජැක් කියන පුරා විද්‍යයා කැණිම් කරන කෙනාට අමුතු හින වගයක් පෙන්න ගන්නවා එවයින් එයාට පෙන්නේ එයා හමුදා සෙන්පති කෙනෙක්ව කුමරියක්ව බේරගන්නවා. ඒ අතරෙ ඇමරිකාවේ ඉන්න එයාගේ හොඳ යාළුවෙක් වෙන විලියම් මෙයාට හොද යොජනාවක් කරනවා එ තමයි එයාගේ පරික්ෂණ වලටකට උදව් කරන්න කියලා. මිතුරාගේ ඉල්ලිමට අනුව එ සඳහා මෙයාල ඉන්දියාවට යනවා මෙහිදි වැරදිමකින් පැරණි මිනි පෙට්ටියක් මෙයාලට හමු වෙනවා එකේ තිබිලා ජැක් කාලයක් පුරා දැක්ක අර කුමරියගේ පැරනි චිත්‍රයක් හමු වෙනවා එතනින් තමයි ඔහුගේ සිහින සැබැ වෙන්න ගන්නේ. ඉතුරු ටික ඔයාලම බලන්නකො ඔයාල දන්නවනේ ජැකි චැන්ගේ හැම චිත්‍රපටියක්ම ඉහල තත්වයකින් තියනවා කියලා මේක 6.1/10-IMDb දර්ශකයක් අරන් තියනවා. 2005 තමයි තිර ගත වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාල මෙක බලන්නකො මෙකේ පොඩි පොඩි වැරදි ඇති මොකද මේක තනිකරම ඉංගිරිසි සබ් එකෙන් තමයි හැදුවේ එක නිසා මම චින භාෂාව පොඩ්ඩක්වත් දැනගෙන නෙමේ. එහෙනම් තව හොඳ නිර්මාණයකින් හමු වෙමු. zoom ඔයාලට සුබ අනාගතයක්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.