1 Pandhu 4 Run 1 Wicket (2014) සිංහල උපසිරැසි සමඟ.




දමිළ සිනමාවේ හොල්මන් ගැන කියවෙන චිත්‍රපටි ගොඩක් නිර්මාණය වෙනවානේ. 2014 වර්ෂය ඊට හොදම උදාහරණයක්. හොල්මන් ෆිල්ම් රැසක්ම 2014 වසරේ දමිළ සිනමාවට එකතු උනා. ඒ අනික් චිත්‍රපටිත් ඔයාලා වෙනුවෙන් අරන් එන්න අපි සුදානම්. මේ චිත්‍රපටිය හැබැයි නිර්මාණය වු අනික් හොල්මන් චිත්‍රපටි වලට වඩා වෙනස්. මේකේ නම ඔයාලාට දැක්කාම පේනවා ඇති මේකේ නම එක පන්දුවයි ලකුණු හතරයි එක විකට් එකයි කියලා. මෙහෙම නමක් තියන එකක් හොල්මන් චිත්‍රපටියක් වෙන්නේ කොහොමද කියලා ඔයාලාට හිතෙනවා වෙන්න පුලුවන්. මේක ක්‍රිකට් වලට ආදාල උන හොල්මන් චිත්‍රපටියක්.

කතාව ගැන මෙහෙම පොඩි විස්තරයක් කියන්නම්. ක්‍රිකට් මැච් එකක් පැවැත්වෙනවා. මේ වෙලාවේ අනික් ටිම් එකට ජයග්‍රාහනය කිරිමට එක පන්දුවයි තියෙන්නේ මේ පන්දුවෙන් ලකුණු හතරක් ගන්න වෙනවා ජයග්‍රාහනය කිරිමට. මේ අයට එක විකට් එකකුයි තියෙන්නේ. මේ වෙලාවේ මේ පන්දුව යවන කොටම මේ තරඟයට සහාභාගි වෙලා හිටිය හංසිකා නැමැති කාන්තාවකගේ සිරුරට ආත්මයක් ඇතුල්වෙනවා.මේ නිසා ඇය කෝමා තත්වයට පත්වෙනවා. මේ ආත්මය කවුද ඇයි මේ ආත්මය මේ ක්‍රිකට් තරඟය අතරවාරයේම ඇයගේ ඇඟට ඇතුලු වෙන්නේ. එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.