Dracula Untold (2014) සිංහල උපසිරැසි සමඟ.




අද ඔන්න අරන් ආවේ ගොඩක් අය බලන් හිටපු චිත්‍රපටයක් ඉතින් බ්ලු රේ පිටපත නිකුත් වෙලානම් ටිකක් කල් ඉතින් අද තමා අරන් එන්න වුනේ හරි මේක බොක්ස් ඔෆිස් වාර්තා අතරට එහෙම ගියපු චිත්‍රපටයක් ඉතින් මේකට පාදක වෙලා තියෙන්නේ Dracula නවකතාව අයර්ලන්ත නවකතා රචක Bram Stoker විසින් රචිත ඉතින් මේ චිත්‍රපටයේ Count Dracula ගේ චරිතයේ උත්පාදනයක් ගැන තමා කියවෙන්නේ ... ඉතින් චිත්‍රපටය ගැන තවත් විස්තර කිව්වොත්

අධ්‍යක්ෂණය - Gary Shore
නිෂ්පාදනය - Michael De Luca
තිර රචනය - Matt Sazama
Burk Sharpless
නාද රටා - Ramin Djawadi(ගේම් ඔෆ් ත්‍රොන්ස් / පැසිෆික් රීම්)
නිෂ්පාදන ආයතන - Legendary Pictures
Michael De Luca Productions
බෙදාහැරිම - Universal Pictures

නිෂ්පාදන පිරිවැය = ඇමෙරිකානු ඩොලර් මිලියන 70
ලොව පුරා ආදායම = ඇමෙරිකානු ඩොලර් මිලියන 215.5

ඉතින් නළු නිලියෝ ගැන කිව්වොත් ලූක් එවන්ස් හා ඩොමිනික් කුපර් වැනි ප්‍රසිද්ද නළුවන් රංගනයෙන් දායක වෙනවා .. ඉතින් චිත්‍රපටය ගැන මොනවත්ම නොකියා ඉන්නම් එහෙනම් ආදරය භීෂණය එකට කැටි කරගත් මේ නිර්මාණය රසවිදින්න .. වෙලාවක් තිබ්බොත් අදහසක් දක්වලා යන්න සැමට ජය



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.