Fugly (2014) සිංහල උපසිරැසි සමඟ.



ඕන්න එහෙනම් මම මේ අවුරුද්දේ මගේ මුල්ම උපසිරැසිය තමයි ඔයාලට මම අරන් ආවේ,ඒ වුනාට මම මේ කරේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයියි මුල්ම උපසිරැසිය දුන්නේ මම ඇනිමේෂන් මුවියකටනේ මේ සැරේ නම් හින්දි එකක් තමයි කරේ මම මේක කරන්න බාර අරගෙන ගොඩක් දවස් වැඩ වගයක් තිබ්බ නිසා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු කමක් නෑ මම ඔයාලා වෙනුවෙන් කොහොමහරි මුවිය අරගෙන ආවනේ.මේක 2014 තිරගත වුන එකක් මේකේ imdb එක 4.7 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා එහෙනම් වැඩි කතා මොකටද මම කතාව ගැන පොඩිඩක් කියන්නම්.
ආදි,ගෞව්රව්,දෙව් දෙවි කියන්නේ හොදම යාළුවෝ හතර දෙනෙක් මොවුන් කරන හැම මගොඩි වැඩක්ම කරන්නේ එකටයි එතනින් ගෞව්රව්ගේ තාත්තා ඇමති කෙනෙක් එක නිසා ඔහු කරන දේවල් ගැන බය වෙන්නේ නැහැ මොකද ඔහු තාත්තගේ නම කියලා තමයි කාගෙනුත් බේරෙන්නේ හැබැයි ඔවුන්ගේ මේ සෙල්ලමට තව කෙනෙක් එකතු වෙනවා ඒ තමයි නපුරුම පොලිස්කාරයෙක් මේ අයට ඔහුගෙන් නම් කෙහොමටවත් ගැලවෙන්න හම්බවෙන්න නැහැ මේ පොලිස් කාරයා නිසා මොවුන්ට විශල වැඩ කරන්න සිද්ද වෙනවා ඒ වැඩ වලින් ඔවුන් සෑහෙන අමාරැවේ වැටෙනවා ඒවා මොනවද කියලා මම කියන්න යන්නේ නහැ ඔයාලාම අරගෙන බලන්නකෝ. එහෙනම් තව උපසිරැසියකින් මුණගැහෙනකම් කාටත් ඡයෙන් ඡයම වේවා.තව දේයක් කියන්න ඕන zoom.lk එකෙන්ම විතරයි හොද දේවල් ලැබෙන්නේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.