Manhole (2014) සිංහල උපසිරැසි සමඟ.



මම අද අරන් අවේ Horror ගණයේ චිත්‍රපටි වලට ආස කරන අයට හොඳ කොරියානු චිතුපටියක්. මෙක නිකුත් වෙලා තියෙන්නෙ 2014 ඔක්තොම්බර් 8 වෙනිදා මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ ශින් ජේ-යොං අධ්යක්ෂක වරයා. මෙක අයත් වෙන්නෙ Horror, Suspense-Thriller යන ගණයන් වලට. මෙ චිත්‍රපටිය ගැන කතා කරනවනම් මෙකට මුලික වෙන්නෙ දරුණු මිණිමරුවෙක් සෝල් නගරය කෙන්ද්‍ර කරගෙන පුද්ගල පැහැර ගැනිම් රාශියක් සිදු කරමින් ඔවුන්ව ඝාතනය කර දානවා. මෙයා මේ සෙරම දෙවල් කරන්නෙ දවල් රෑ දෙකේම එක වගෙ අන්ධකාරයෙන් පිරිණු කාණු පද්ධතියක් තුල ඉඳන්. මේ කතාවේ සහොදරියන් දෙන්නෙක් ඉන්නවා එ දෙන්නාගේ දෙමව්පියන් නැ මෙ පොඩි නංගි වයස අවුරුදු 14ක් වෙන ගොළු දැරිය දිනක් මේ දරුණු ඝාතකයා පැහැර ගන්නවා. තම සහොදරිය බේරා ගැනිමට මේ දරුණු ඝාතකයා සමග අක්කා කෙනෙක් කරන සටන තමයි මේ චිත්‍රපටිය පුරාවට දකින්න ලැබෙන්නෙ. මෙකේ නංගිගේ චරිතයට පණ පොවන්නෙ ඉතා දක්ෂ ළමා නිළියක් වෙන කිම් සේ-රොන් මෙයා ගොඩක් චිත්‍රපටි වල වගේම ජනප්‍රය රුපවාහිණි කතා මාළාවලද රංගනයෙන් දායක වෙලා තියනවා. මෙක විකි වෙබ් අඩවියේ 94%ක් වගේ හොඳ අගයක් අරන් තියනවා.මම හිතනවා ඔයාල මෙකට කැමති වෙයි කියලා. අයෙත් මේ අවුරුද්දෙ අලුත්ම චිත්‍රපටියකින් හමුවෙමු. එතකන් zoom එකත් එක්ක ඉන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.