Captain Phillips (2013) සිංහල උපසිරැසි සමඟ.



සයිට් එකෙන් ඔයාලාට දිලා නැති තවත් සුපිරිම ගනයේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක සත්‍ය කතාවක් මත පදනම් වුවක්.2009 අවුරුද්දේ අප්‍රේල් මස 01 දින ඕමානයේ, සලාලා වරායේ ඉදලා කෙන්යාව දක්වා ගමන් ආරම්භ කරපු නැවක් තමයි මාර්ස්ක් අල්හබාමා කියන්නේ. කෙන්යාව සෝමාලියානු කොල්ලකාරයින් ගැන නිතර අපිටත් ප්‍රවෘත්ති අසන්න ලැබෙනවා නේ. මේ ගමන් ගන්නා නෞකාවත් මේ සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහනයට අසුවෙනවා.එතැන් පටන් සිදුවන සිදුවිම් දාමය තමයි මේ චිත්‍රපටියේ නිරුපණය වෙන්නේ. මේ ලින්ක් එකෙන් ගියොත් මේ කතාවට මුල් වුන සත්‍ය සිදුවිම ගැන විස්තර බලන්න පුලුවන්. එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න ලොකු විස්තරයක් කරන්න උවමනා නැති වේවි ඉහත විස්තරය හොදටම ඇති වේවි කතාව තේරුම් ගන්න. එහෙනම් සමුගන්නවා තවත් හොද නිර්මාණයක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිලින රාජකරුනා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.