Josh (2000) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න මම අද සූම් අඩවියේ පලවන පලමු චිත්‍ර‍පටිය ලෙස ගෙනාවේ Shahrukh Khan මැරයෙක්ගේ චරිතය රඟපාන 2000 වසරේ තිරගත වුනු Josh චිත්‍ර‍පටියයි ..චිත්‍ර‍පටි බලන කවුරැත් මේ මුවි එක බලලා ඇති කැමති කට්ටියට ආයිමත් පාරක් බලන්නයි ලස්සන් සිංදු ටිකක් තියන නිසායි මම සබ කරන්න හිතුවා..කතාව ගෙතෙන්නේ නම් දෙපිලකට වෙන්වු කොලු කණ්ඩායම් දෙකක් ගැනයි ..වැඩි විස්සරයක් කරන්න යන් නැහැ මේ උපසිරස පල කිරීමට සහය දුන් සුපුන් වීරසිංහ සහෝදරයාට මාගේ හදපිරි ප්‍ර‍ණාමය.. චිත්‍රපටියේ කොපියේ සයිස් එක නම් ටිකක් විශාලයි. කොහොමත් පරණ හින්දි චිත්‍රපටි නරඔන අය දන්නවා ඇති අලුතින් එම චිත්‍රපටිවල ටොරන්ට් අප්ලොඩ් කරද්දි ටිකක් විශාල මෙගාබයිට් ගානකින් තමයි අප්ලොඩ් වෙන්නේ.පරණ චිත්‍රපටි වලට ප්‍රිය කරන අය අරගෙන බලන්න. එහෙනම් නැවත හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.