Players (2012) සිංහල උපසිරැසි සමඟ.




ආයුබෝවන් හැමෝටම මේ මගේ පලමු උපසිරැසි ගැන්වීම. චිත්‍රපටිය නම් 2012 වසරේ නිකුත් උන එකක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ ඉංග්‍රිසි චිත්‍රපටියක් වන The Italian Job චිත්‍රපටිය ආදර්ශයට අරගෙනයි.නමුත් ඉංග්‍රිසි චිත්‍රපටියට වඩා හොද ක්‍රියාදාම වලින් පිරුණ චිත්‍රපටියක් කියලා මේක හදුන්වන්න පුලුවන් මේ කතාව ගෙතෙන්නේ හොරු කණ්ඩායමක් වටා මේ අය ප්ලැන් කරනවා ලොකු හොරකමක් කරන්න. ඒ කියන්නේ රත්තරං තොගයක් කොල්ලකන්න. මේකේ මහා මොලකාරයා තමයි චාලි කියන්නේ.චාල් මේ සැලසුම ක්‍රියාත්ම කරන්න කිපදෙනෙක් ගේම උදව් ගන්නවා. ඒ හොරකම වටා තමයි චිත්‍රපටිය ගෙතෙන්නේ. කලින් කිව්වා වගේ ඉංග්‍රිසි චිත්‍රපටියක් අනුසාරයෙන් හැදුවාට කතාව නියමෙටම තියනවා. මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන්,බිපාෂා බාසු,බොබ් ඩියොල්,සෝනම් කපුර් වගේ ජනප්‍රිය නළු නිලියන් පිරිසක් රංඟනයෙන් දායකත් වෙනවා. එහෙනම් චිත්‍රපටිය අරකෙ බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හර්ෂ අමරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.