71 (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. 1971 වර්ෂයේ සිදවුන කතාවක් තමයි චිත්‍රපටියට පාධක වෙන්නේ. හමුදාවට අලුතින් එකතු වුන බට කණ්ඩායමක් අයර්ලන්තයේ බෙල්ෆස්ට් වෙත යනවනවා. මේ යන මෙහෙයුම තුල සිදුවන සිද්ධිදාමයක් තමයි චිත්‍රපටියට පාධක වෙන්නේ. මේ කණ්ඩායමේ කිපදෙනෙක්ට තමන්ගේ ජිවිත වලින් පවා සමුගන්න වෙනවා. කතාව කිව්වොත් ගතියක් නැති නිසා ඔයාලාම අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් චිත්‍රපටියක් සමගින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.