Dragon Blade (2015) සිංහල උපසිරැසි සමඟ.



මම ඔයාලට මේ පාර අරන් ආවේ සුපිරි ගණයේ චීන චිත්‍රපටයක් මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා හුඟක් ඉක්මනට හොඳ කොලටි කොපියක් ආපු නිසා එකට මම පුලුවන් ඉක්මනට සබ් එක දුන්නෙ. මේ චිත්‍රපටයේ සුපිර ගණයේ නළුවන් වෙන Jackie Chan, John Cusack, Adrien Brody යන අය රංගනයෙන් දායක වෙනා ඉට අමතරව ජනප්‍රය කොරියානු ගායකයෙක් හා නළුවේක් වෙන Choi Siwon ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක් වෙනවා. මේ චිත්‍රපටිය ගැන කියන වානම් මේක 6.7/10·IMDb වගේ අගයක් අරන් තිබුනට සුපිරි සටන් ජවණිකා වලින් කිසි අඩුවක් නැති නිර්මාණයක් ජැකි චැන්ගේ චිත්‍රපට ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නේ. මේ කතාව පැත්තට හැරුනොත් මෙකේ වෙන්නෙ මිට අවුරුදු දහස් ගානකට කලින් එ කියන්නෙ චිනයේ හන් රාජවංශ කාලයේ චිනයට රෝමානු හමුදාවක් පැමිනෙනවා මුලින් පොඩි පිරිසක් ආවත් මෙයාල පස්සෙ දස දහස්ගානක් රෝමානු හමුදාවක් එනවා. එයාල එන්න ගොඩක් හෙතු තියනවා ඔයාල බලන කොට එක තේරෙයි. එත් මේ ප්‍රධාන වේළඳ මාර්ගයක් වෙන සේද මාවතේ ආරක්ෂාවට පොඩි පිරිසක් ඉන්නවා මෙයාලගේ නායකයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ හූඔ අන් එයාගේ නම. මෙයා ගොඩක් දක්ෂ රණ කාමියෙක් හැබැයි මෙයා ගොඩක් සාමය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් මෙයාගේ වැඩේ කොයි වෙලාවෙත් රණ්ඩුම බේරන එක එවා බේරන්න ගිහින් මෙයා ලොකු ප්‍රශ්න දාගන්නෙ නැතිවත් නෙමේ. ඉතින් ඔයාලම මේක බලල අදහසක් දිලා යන්නකො. මම මුළු කතාවම කිව්වොත් රස නැති වෙන නිසා. එහෙනම් මේ වගේ හොඳ නිර්මාණයකින් ආයෙත් හමුවෙමු. එතකන් zoom එක එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.