Houba On the Trail Of the Marsupilami (2012) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය?2012 වර්ෂයේ තිරගත වුවත් තවමත් සිංහල උපසිරසියක් මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වෙලා තිබුනේ නැති නිසා තමයි මම මේ වැඩේට අත ගැහුවේ.ඒ වගේම මම දැක්කා අපේ කස්ටියත් මේ චිත්‍රපටයට උපසිරැසි ඉල්ලලා තියෙනවා.මේකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් හොයන්නත් සැහෙන කට්ටක් කන්න උනා,ඒ වගේම ඉංග්‍රීසි උපසිරසියේත් සැහෙන අඩු පාඩු තිබුණා.කොහොමෙන් කොහොම හරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන විදියට උපසිරැසිය හදලා තමයි මේ අරගෙන ආවේ.අපි හැමෝම ආසාවෙන් බලමු කාටුන් නිර්මානයක්නේ දඟර වලිග කියන්නේ ඉතින් ඒ කාටුන් එක ආශ්‍රයෙන් තැනුන චිත්‍රපටය තමයි මේ, මේ සලරුවට ලැබිලා තියෙන IMDB අගය 6.5 ක් ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටයක්. කාටුන් එක වගේම රසවින්දනාත්මක විදියට නිර්මාණය කරලා තියෙනවා.එහෙනම් චිත්‍රපටයයේ වෙන දේවල් ඔයාලටම නරඹලා දැනගන්න කියන ගමන් මම යනවා තවත් උපසිරසියකින් හමුවෙමු.ටොරන්ට් පටය ටිකක් ලොකු උනාට අරගෙන බලන්න පාඩුවක් වෙන්නේ නැහැ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.