Kill Me Three Times (2014) සිංහල උපසිරැසි සමඟ.



චාර්ලි වොල්ෆ් කියන්නෙ කුලි ඝාතකයෙක් මේ කෙනා අනික් අයව මර මර ගියාට මේ කෙනාව මරන්න හිතන එකත් ලේසි නැහැ. මැරුවාත් මැරෙන්නෙත් නැති කෙනෙක් කොහොම හරි චාර්ලිට මේ පාරත් එනවා කෙනෙක්ව මරන්න...මේදා පාර වැඩේට ඇලිස් කියන කෙල්ලව මරන්න තමයි කෙනෙක් සල්ලි දෙන්නේ.. ඉතින් මේ ගමනේ වෙන කලබගැනි තමයි චිත්‍රපටියේ තියෙන්නේ... චිත්‍රපටිය කොමඩි පැත්තටත් ටිකක් බර ත්‍රිලර් ගණයේ චිත්‍රපටියක් නැරඔුවාට පාඩුවක් නම් වෙන්නේ නැති වේවි.ජැක් කියන පුද්ගලයා ඇයි මේ ඇලිස් කියන කෙල්ලව මරන්න හදන්නේ? එතකොට චාර්ලිට මේ වැඩේ කරගන්න පුලුවන් වේවිද? චිත්‍රපටිය අරන්ම බලමුකෝ


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.