Killadi (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න පොරොන්දු වුන විදියටම තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් ආවා. මේ චිත්‍රපටිය 2015 ජනවාරි 30 තමයි සිනමා ශාලා වල තිරගත විම ඇරබුවේ. මාසයක් යන්න කලින් ඔන්න ඔයාලාට මේ චිත්‍රපටියේ හොද කොපියක් එක්ක බලන්න හැකියාව ලැබෙනවා.Bharath හා Nila මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. ඔවුන් ආගන්තුක නැහැ දමිළ චිත්‍රපටි නරඔන ඔබට නම්.. චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් දරාන් කියන්නේ විශ්ව විද්‍යාල සිසුවෙක්. ඔහුට අහම්බෙන් මෙන් අන්ජලිව මුණ ගැහෙනවා. මේ මුණ ගැහිම ආදරයක් දක්වා දුරදිග යනවා. අන්ජලි කියන්නේ පලාතේ ලොකු මැරයෙක්ගේ දියණියක්. මැයගේ අම්මාත් ඒ වගේම දරුණු කෙනෙක්. ඉතින් අන්ජලි හා දරාන් තිරණය කරනවා පැනලා ගිහින් කසාද බදින්න. මොකද මේ දෙන්නාගේ ආදරයට දෙමව්පියන් අකමැති වෙන්නේ නැති නිසා. නමුත් මේ කරන්න යන දෙය නිසා දරාන් විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අයත් අන්ජලිගේ පවුලේ තාත්තාගේ මැරයන්ගේ හතුරන් වෙනවා. ඔවුන් දරාන්ගේ මුළු පවුලෙන්ම පලිගන්න හදනවා...දරාන් හා අන්ජලිගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. තවත් චිත්‍රපටියකින් හමුවෙමු .


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. Maru Maru…………… Me Thawa Podi Request Ekak Thiyenawa. Karanna Puluwan nam Loku Udauwak. Kaanchana (muni 2) Tamil Film Eke Sub Eka Dennako. Please………………. Thank You Soo Much,

    ReplyDelete

Powered by Blogger.