Get A Job (2016) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න ඉතින් කිව්වා වගෙම තවත් ෆිලුමක් අරගෙන ආව. මේක බාර අරන් සතියක් උනාට දෙන්න උනේ අද. මොකද මේකට මම සබ් කරන්න ගත්තෙ සෙනසුරාද නිසා.මෙක නමින්නම් Get A Job. මේක අවිල්ලා තින්නේ නම් 2015 තමා. පරන උනා කියලා කිසිම අවුලක් නැ. මෙකෙන් හොද වැදගත් පනිවිඩයක් සමාජෙට දෙන චිත්‍රපටියක් කිවුවොත් හරි. මොකද මේක හොද වගෙම නරක දෙවලුත් තියනවා. ඒ හින්දා මේක වයස 18 වැඩි අය බලන්න කියලා ඉල්ලනවා. මේක අධ්‍යක්ශය කරලා තින්නේ Dylan Kidd මේකේ රංගනයෙන් දායක වෙන්නේ Alison Brie(විලි), Miles Teller(ඩෙවිස්), Anna Kendrick(ජිලියන්) කියන අය. මේකට IMBD 5.3/10 අගයක් ලැබිලා තිනවා. Comedy ෆිල්ම් එකක් තමා. කතාවෙ වෙන්නේ මෙකයි.

විලි කියලා තරුණයෙක් ඉන්නවා. මෙයාට රැකියාවක් නෑ. තිබුන රස්සාවෙනුත් මෙයාව අයින් කරලා දානවා මෙයා රස්සාවක් කරන වයසේ ඉදලත් යැපෙන්නෙ එයාගෙ තාත්තගෙන්. එයාගේ තාත්තටත් රස්සාව නැති වෙනවා පස්සෙ විල්හැමර් කියන සමාගමක මෙයාට රස්සාවක් ලැබෙනවා. හැබැයි මේක එයාගෙ හිනරැකියාව නම් නෙමේ. මෙයා ටිකක් සරලව ඉන්න කැමති නිසා මෙයා වැඩිය කැමති වෙන්නෙ විඩියො නිර්මාන කරනයට. ඒ අතරෙ මෙයාගෙ තාත්තත් රස්සවක් ගන්න නොකරන දෙවලුත් නෑ. මෙයාගෙ හින රැකියාවට යන්න මෙයාට මොනවගේ බාදක වලට මුහුන දෙන්න වෙයිද? මෙයා ඒ වෙනුවෙන් මොනවගේ දෙයක් කරයිද කියලා දැන ගන්න මෙක අරගෙනම බලන්න වෙනවා. එහෙනම ආපහු මේ වගේ උපසිරැසියකින් හමු වෙනකන් හැමෝටන ජයවේවා! දිගටම Zoom එක්ක රැදෙන්න.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්නෙ

No comments

Powered by Blogger.