Skiptrace (2016) සිංහල උපසිරැසි සමඟින්


කලින් කොරියන් ෆිල්ම් එකක් දුන්නාට පස්සේ දැන් ගෙන්නේ හොංකෝ චිත්‍ර‍පටියක් හැබැයි මේක ඉංග්‍රිසියෙන් තියෙන්නේ. අපි කවරුත් දන්න ජැකි චැන් ගේ ෆිල්ම් එකක් තමයි මේක. චිත්‍ර‍පටිය තාම තිරගත වුනත් හොද කොපියක් ඉක්මනින්ම අන්තර්ජාලයට එකතු වුනා. කතාව ගැන කිව්වොත් මුලින්ම පුද්ගලයෙක් මැරෙන තැනකින් තමයි කතාව පටන් ගන්නේ. ඔහුව බේරගන්න බෙන් (ජැකි චැන්) උත්සහා කලාත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ... පස්සේ කොහොම හරි මේ ජැකි වික්ටර් වොන්ග් කියලා පුද්ගලයෙක් ජවාරම් කාරයෙක් කියලා අල්ලන්න ගිහින් ඔහුගේ වැඩ තහනමකට ලක්වෙනවා... ඒ අතර තමයි ඇමරිකානුවෙන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ... ඔහු මේ වික්ටර් වොන්ග් කියන කෙනා පසුපස තමයි පන්වන්නේ.... ඔහුගේ නම කෝනර් වොට්ස් කොහොම හරි බෙනී කොනර් වොට්ස් පස්සේ පන්වනවා.... කොහොම හරි ජැකි චැන් ගේ ෆිල්ම් එකක් උනාම එකේ අඩු වැඩි වශයෙන් ඇක්ෂන් කොමඩි කලවමේ තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. එහෙනම් මේක අරන් බලන්න...තව චිත්‍ර‍පටියකින් ඉක්මනින් හමුවෙමු 


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEBRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.