Seventh Son (2015) සිංහල උපසිරැසි සමඟ.




මම අද ඔයාලට අරන් අවේ අලුත්ම චිත්‍රපටියක් Seventh Son මේක නිකුත් වෙලා තියෙන්නේ 2014 වසරේ දෙසැම්බර් 24 වෙනිදා ඊයේ වගේ තමයි හොඳ තත්වයේ විඩියොවක් ආවේ මෙමේකට. මම ආපු ගමන් මේක හදිසියට වගේ කරේ බ්ලුරේ රිප් එක ආපු ගමන් මේකේ තියන අඩු පාඩු හදලා ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටිය ගැන කතා කරොත් මේක අයත් වෙන්නෙ Fantasy,Family,Adventure,Science fiction,Action යණ ගනයන්ට හැමෝම කැමති දෙවල් මෙකේ අඩුවක් නැතුව තියනවා ඔයාලට මෙකේ පුර්ව ප්‍රචාරක පටය බැලුවම ඒක තෙරේනවා. මෙකේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නෙ Jeff Bridges, Ben Barnes, Julianne Moore, Alicia Vikander යන නළු නිළියන්. මේ චිත්‍රපටයේ සිදු වෙන්නෙ ශතවර්ශයකට විතර කලින් නපුරු බල වේග වලට එරෙහිව සටන් කරන මාස්ටර් ග්රෙගරි විසින් දරුණු මායාකාරියක් වෙන මව් මැල්කින් කියන මායාකාරිය පොළව යට හිර කරනවා එයා කවදාවත් හිතන් නැහැ ඇය එකෙන් නිදහස් වෙයි කියලා. එත් අවාසනාවට ඇය නිදහස් වෙනවා. ඇය උත්සහ කරන්නෙ ඇයගේ පිරිවර එක්ක මිනිසුන්ගෙන් පළි ගන්න. එත් මේක නවත්වන්න පුලුවන් හැම දෙයක්ම මාස්ටර් ග්රෙගරි හා ඔහුගො ගෝලයා බෙන් බර්නස් උත්සහ ගන්නවා එත් අවාසනාවට ඔහුගේ ගෝලයා මව් මැල්කින්ගේ අතින් මැරුම් කනවා ඊට පස්සෙ එයා තවත් එවැනිම හත් වැනි පුතෙකුගේ හත් වෙනි පුතෙක් සොයන් යනවා. එයාට සොයන් ගියපු එ කෙනා හමු වෙනවා එ තමයි තෝමස් වොඩ් කියන්නෙ මෙයත් බාග මායාකාරයෙක් කිවොත් එක හරි එ මොකද කියලා ඔයාලට මේක බලන කොට තේරෙයි. මම මිට වඩා කිව්වොත් වැඩක් නැති වෙනවා. ඔයාලම බලන්න බ්ලුරේ රිප් එක ආපු ගමන් අප්ඩේට් කරන්නම්. එතකන් zoom එකත් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.