The Burning Dead (2015) සිංහල උපසිරැසි සමඟ.



කාලේකට පස්සේ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය නම් අඩුවියදමින් තැනුන රුපවාහිනි වල පමණක් පෙන්වන්න නිපදවපු ලබපු එකක්. හරියට රොන්ග් ටර්න් අලුත් චිත්‍රපටිවගේ තමයි. මේ කතාවේ සාරංශය කිව්වොත් සොම්බින් ගැන අදාලා කරගෙන තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඔවුන් මරණයට පත්වෙනවා ගිනිකන්දක ලවා වලට යට වෙලා. නමුත් නැවතත් ගිනි කන්ද සක්‍රිය උනාම මේ පිල්ලි වලට
පන එන්න ගන්නවා. ඔවුන් නැවතත් මරණයෙන් නැගිටිනවා. මේ දේවල් වලට කොටුවෙන කන්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නේ. ට්‍රේලර් එකත් බලලා කතාව හොදනම් එහෙනම් අරගෙන බලන්න තවත් චිත්‍රපටියක් සමගින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.