The Water Diviner (2014) සිංහල උපසිරැසි සමඟ.




ටික කාලේක නිහැඩියාවකින් පස්සේ නැවතත් අපි චිත්‍රපටියක් අරගෙන ආවා. එකත් සුපිරිම චිත්‍රපටියකට. හොලිවුඩ් ලෝකයෙ වත්මන් විශිෂ්ට නළුවකු වන Russell Crowe ගේ සුපිරි සිනමටපටයක් තමයි මේ දෙන්න යන්නේ. ටිකක් ඉතිහාසයට ගෙනියන කතාවක්. යුද්ධයෙන් පසු තම නැතිවුන පුතුන් සොයා යන පියෙකුගෙ ජීවිත කතාවක් තමයි මෙමගින් ඇදීයන්නේ. A Beautiful Mind (2001) වැනි සුපිරි චිත්‍රපට වලට දායක වූ Russell Crowe විසින්ම තමයි මෙම සුපිරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතිං අපි බලමු මේකත් A Beautiful Mind වගේ සුපිරි කතාවක්ද කියලා.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.