Vanmam (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න තවත් දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් 2014 වසරේ තිරගත වු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ නමේම තේරුම පලිගැනිම යන අරුතයි. කතාව ගැන කියනවා නම් සෙල්ලදුර් හා රාධා කියන්නේ ගජ මිතුරන් දෙදෙනෙක්. මේ අතර රාධා තරුණියක් හා පෙමින් වෙලෙනවා. මේ විදියට රාධා පෙමින් බැදෙන යුවතිය තමන්ගේම හොදම යාළුවා වු සෙල්ලදුරේගේ නැගනියයි. මේ නිසා යාළුවෝ දෙදෙනා අතර බහින් බස්විම් හා ගැටුම් නිසා තරහා කාරයින් වෙනවා. මේ අතර මේවැනි ගැටුමක් දුර දිග ගිහින් රාධා අතින් තම ප්‍රේමවන්තියගේ සහෝදරයා මිය යනවා. මෙතැනින් පසු පලිගැනිමේ කතාවක් තමයි දිගහැරෙන්නේ..අරගෙන ම බලන්න


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.