Zarras Law (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ කොපියකුත් ලඟදි තමයි අන්තර්ජාලයට නිකුත් වුනේ. මාෆියා මැරකල්ලි අතර ඇතිවන ගැටුමක් ගැන කියවෙන කතාවක් තමයි චිත්‍රපටියට පාධක වෙන්නේ...කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් රහස් පරික්ෂකයෙකු ලෙස වැඩකරන ටෝනී සාරාස් ගේ සහෝදරයා මැර කණ්ඩායමක් විසින් ඝාතනය කරනවා. මොහු ඒ නිසා පාතාල කණ්ඩායමකට එකතු වෙලා තමන්ගේ සහෝදරයාව මරපු අයගේ පලිය ගන්න යන කතාව තමයි තියෙන්නේ.කැමැති අය අරන් බලන්න...තවත් චිත්‍රපටියකින් ආපහු මුණ ගැහෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.