Sword of Vengeance (2015) සිංහල උපසිරැසි සමඟ.



ඕන්න එහෙනම් දිගු නිහැඩියාවකාන් පස්සේ තවත් අලුත්ම පට්ටම ෆිලුමක් අරගෙන ආවේ.මේක නම් එලම එල ෆිලුමක් තමයි.මේක ඉතින් ඇක්ෂන් වලින්ම පිරිච්ච සුපිරි ගණයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි හැබැයි මේකේ imdb අගය නම් ටිකක් අඩුයි 4.3 තමයි මේ ෆිලුමට ලැබිලා තියෙන්නේ මම කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම අරගෙන බලන්නකෝ ෆිලුම කොහොමද කියලා එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනකම් කාටත් ඡයවේවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.