Blackhat (2015) සිංහල උපසිරැසි සමඟ.




මේකයි කතාව හාත්වේ කියල දක්ශ හැකර් කෙනෙක් ඉන්නව, හැබැයි එයා වැරදි වැඩකට අහු වෙලා හිරේ ඉන්නෙ. මෙහෙම ඉන්නකොට වෙනත් හැකර් කෙනෙක් චීනෙ න්‍යශ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල කරනවා. පස්සෙ මේ හැකර්ව අල්ලන්න හාත්වේ ව චීනෙට ගෙන්වනව. පස්සෙ බලනකොට හාත්වේ හිතුවට වඩා ඇතුලට ගිය ප්‍රශ්නයක් තමයි මතුවෙලා තියන්නෙ.... ඒ මොනාද කියල ඔයාලම බලන්නකො එහෙනම්.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ Thor ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කල Chris Hemsworth විසිනි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් විනයකාන්ත පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.