Big Game (2014) සිංහල උපසිරැසි සමගින්



ඇත්තම කියුවොත් මේක පට්ටම film එකක්. මන් නම් හිතන්නෙ rating වලත් මේක මීට වඩා ඉහලට එන්න ඔන කියල.මේකයි සිද්දවෙන්නෙ ෆින්ලන්ඩ් වලසාම්ප්‍රදායිකව දඩයමේ යන පරම්පරාවක් ඉන්නව, එයාලගෙ පවුල්වල ඉන්න පිරිමි ලමයි වයස 13 ක් උනාම කැලේට තනියම ගිහින් දඩයමක් කරගෙන එන්න ඔන. ටපියෝකියන ලමයත් ඉතිං ඔය විදිහට තමන්ගෙ දඩයම කරන්න් කැලේට යනව. නමුත් මේකොලුවට මෙලෝ දඩයමක් කරන්න හැකියාව නෑ, ඒක කොලුවගෙ තාත්තත් දන්නවා. මේ අතරේ මේ මහා වනන්තරයට යානාවක් කඩාගෙන වැටෙනවා..එකේ ඉන්නෙත් එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි...ඉතිං ඊට පස්සෙ මොකද උනේ කියල ඔයාලම බලන්නකො

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් විනයකාන්ත පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.