The Stranger (2014) සිංහල උපසිරැසි සමගින්



ටික දවසකට පස්සේ ආපහු සබ් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ එක නම් නිකුත් උනේ අගහරුවාදා වගේ. නමුත් අද තමයි කරගන්න පුලුවන් උනේ. චිත්‍ර‍පටිය ගැනම කෙලින්ම කියන්නම් කෝ. අපි හැමෝම වැම්පයර්ස්ලා ගැන දන්නවානේ. මේ චිත්‍ර‍පටිය වැම්පයර්ස්ලා සම්බන්ධ එකක්. නමුත් ගොඩක් වෙනස් චිත්‍ර‍පටියක්. නන්නාදුනන පුද්ගලයෙක් එක්තරා ගමකට එනවා ගැණූ කෙනෙක් හොයාගෙන. ඔහු හැසිරෙන්නේ ජිවිතේම එපා වෙලා වගේ. ඔහු පාරට වෙලා බලාපොරොත්තු කඩවුන ලෙස වාඩි වෙලා ඉන්නවා.මෙහෙම ඉද්දි පාරේ බිලා යන කොල්ලෝ ටිකක් දකිනවා මේ මනුස්සයා දිහා. ඒ අය කරන්නේ මේ මනුස්සයාට පහර පිට පහර දෙන එක. මෙහෙම මැරෙන තරමටම ගහනවා. මේක පීටර් කියලා පිරිමි ලමයෙක් දකිනවා. ඔහු ඇවිල්ලා මේ පහර දුන්න මනුස්සයාව බේරගන්නවා. එතැනින් පස්සේ තමයි කතාව උඩු යටිකුරු වෙන්නේ. අරගෙනම බලන්නකෝ. තව ෆිල්ම් එකකට සබ් කරන ගමන් ඒකත් ඉක්මනින්ම දෙන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.