Pod (2015) Sinhala Subtitles

ඉතින් යාළුවනේ හුග කාලේකට පස්සේ මම තව අළුත් ෆිල්ම් එකක් අරගෙන ආවා මෙම ෆිල්ම් එකHorror, Thriller ගණයට තමයි අයිති වෙන්නේ මෙහි අධ්‍යක්ෂණය හා කතාව රචනය Mickey Keating විසින් සිදුකර තිබෙන්නනේ මෙහි ප්‍ර‍ධාන චරිත සදහා Lauren Ashley Carter,Dean Cates, Brian Morvant රංගනයෙන් දායකවනවා,

ඉතින් ෆිල්ම් එක ගැන කතා කලෝතින් නම් මෙම ෆිල්ම් එක චරිත තුනක් වටා තමයි ගමන් කරන්නේ Lyla,Martin,Edward මෙහි Martin ගෙන් Edward එනඅමුතු Msg එක නිසා Edward , Lyla සමග Martin බැලිමට ඔහුගේ නිවසට යාමට තිරණය කරනවා ඉතින් ඔවුන් ගන්නා මෙම තිරණයෙන් කුමක් සිදුවේ ද Martin ට සිදුවි ඇති අනතුර කුමක් ද ? Martin බේරා ගැනිමට හැකිවේ ද,Edward, Lyla දෙදෙනාට කුමක් සිදුවේ ද ඉතින් මේ ප්‍ර‍ශ්න උත්තර මෙම ෆිල්ම් එක බලලම හොයාගන්න. තව අළුත් ෆිල්ම් එකක් අරන් එනකන් ඔබ සැමට බුදු සරණයි !!!!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


720P 550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තාරක දේවින්ද විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.