Sniper Ghost Shooter (2016) සිංහල උපසිරැසි සමඟින්




ඉතින් යාළුවනේ මම තවත් අළුත් ෆිලුමක් අරගෙන ආවා මේක නිකුත් වුනේ නම් 2016 අගෝස්තු මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේක IMDB 6.6 අගයක් ලබාගෙන තිබෙනවා. මෙය ක්‍රියාදාම හා යුධමය ගණයට තමයි අයිතිවෙන්නේ, මෙය මේ වන විට ඇ.ඩෝ. 3,000,000 ආදායමක් ලබා තිබෙනවා මෙහි Chad Michael Collins විසින් Sgt Brandon ගේ ප්‍ර‍ධාන චරිතයට ද, Billy Zane විසින් Richard Miller චරිතයට ද , Denis Haysbert විසින් කර්නල්ගේ චරිතයට පණපෙවනවා තව ද Stephanie, Nick,Preciliana, Enoch වැනි නළු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා, මෙහි කතා සාරාංශය කිවුවොත් ස්නයිපර් කතා මාලාවේ ම තවත් කතාවක් කියන්න පුළුවන් නමුත් මෙහි තිබෙන්නේ අළුත් ආරම්භයක් Richard Miller ගේ ස්නයිපර් කණ්ඩායමට ලැබෙනවා ජෝර්ජියාවේ තිබෙන ස්වභාවික ගැස් මධ්ය්ස්ථානයක් ත්රiස්තවාදින්ගෙන් ආරක්ෂා කරගන්න නමුත් මෙහි දි ත්රේස්තවාදින් අපේ කණ්ඩායමට වඩා සුක්ෂමව ක්‍ර‍ියා කරනවා එහි ප්‍ර‍තිඵලයක් විදිහට Richard Miller ගේ ස්නයිපර් කණ්ඩායමේ දෙදෙනෙක්ට ජිවිතයෙන් සමුගන්න වෙනවා, මේ ගැන ඇතිවන සැකය නිසා Sgt Brandon ඉහළ නිළධාරින් සමග ප්රකශ්ණ ඇති කරගන්නවා එතනින් එහාට වෙනදේ කතාව බලල දැනගන්න, Sgt Brandon නිවැරදිද, ඔහුට මොන ආකාරයේ දඩුවමක් ලැබේවි ද, ත්‍ර‍ස්තවාදින්ට ඔවුන් සිටිනා තැන් දැනගන්නේ කෙසේ ද, අපේ ස්නයිපර් කණ්ඩායමට ත්‍ර‍ස්දවාදින් පරාජය කරන්න හැකිවේවි ද ? මේ සියල්ලටම පිළිතුරු ඉක්මණටම ලැබේවි....තවත් අළුත් ෆිලුමකින් හමුවනතෙක් ඔබට සුබ දවසක් !!!!!!!!!!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.