Puss in Boots (2011) සිංහල උපසිරැසි සමගින්



Zoom.lk වෙනුවෙන් මම මේ කරන ලද දෙවෙනි උපසිරසි ගැන්වීමයි. මුල්ම උපසිරසි ගැන්වීම වූ In Time (2011) චිත්‍රපටය 1000 කට ආසන්න ප්‍රමාණයක් බාගත කර තියෙනවා දැකීම අවංකවම සතුටු විය
හැකි කරුණක්. ඒ නිසාමයි මේ චිත්‍රපටයත් සිංහල උපසිරසි සමඟ ලබාදෙන්න තීරණය කෙරුවේ. මේ චිත්‍රපටයට ගැන කියනවනම් හරිම සරල කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. මතකයිනේ Shrek චිත්‍රපට මාලාවේදී දකින්න ලැබුන පූසව... අන්න ඒ පුසගේ ජිවන කතාව අලලා තම්යි මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ. මෙහිදී මායා බෝංචි අට යෝදයින්ගෙන් ලබාගැනීම තමයි මුලිකවම කතා තේමාව වෙන්නේ. මෙහි ඇනිමේෂන් ගැන කියනවනම්..... කවදත් වගේ උසස් නිර්මාණ ලොවට බිහිකරන Dream Works ආයතනය මෙවරත් මෙම චිත්‍රපටය ඉතා අලංකාර අයුරින් නිපඳවා තියෙනවා. එහෙනම් චිත්‍රපටය බාගෙන උපපසිරසි ගැන ගුණ දොස් කියල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments

Powered by Blogger.