Vantage Point [2008] සිංහල උපශිර්ෂ සමග


මේ මගේ පලවෙනි නිර්මාණය, මට හිතුන සබ් එක කරන්න ඕන කියල, ඉතින් මම බලපු ටිකක් අමුතු විදියේ හොද චිත්‍රපටියක් තෝරාගෙන සබ් දැම්ම, පලවෙනි එක හින්ද අනිවාර්යයෙන්ම වැරදි ඇති,ඔයාල ඒ වැරදි හදා ගන්න මට උදවු කරයි කියල හිතනවා.දැන්කතාව ගැන පොඩ්ඩක් බලමු.

මේ කතාව imdb හි 6.6 අගයක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්ත පට්ට කතාවක්, ඇමරිකානු ජනාධිපතිතුමා සමුළුවකට spain යනවා,,එහෙදි එයාව ඝාතනය කරන්න මාරම සැලැස්මක් හද ගත්ත කට්ටියක් ඉන්නව, එයාලට පුළුවන් වෙයිද ජනාධිපතිතුමා ඝාතනය කරන්න? කතාව බලල හැමෝටම මේ අපුරු සැලැස්ම බලාගන්න පුළුවන්,ඒ වගේම මේ කතාව අපිට පෙන්නනෙත් හරිම අපුරු විදිහකට.විනාඩි කිහිපයක එක් වෙලාවක සිදුවුන සිදුවිම් පෙලක් තමයි කතා මාලාවේ ගෙනහැරෙන්නේ.මම ඒ කතාව විස්තර කරනවාට වඩා ඔබ මේ චිත්‍රපටිය බලලම රසවිදින්න කියලා ආරාධනා කරනවා.මේ පවුලේ හැමෝටම එකට ඉදන් රසවිදින්න පුළුවන් පට්ට action movie එකක් කියලත් කියන්න ඕන.



2 comments:

Powered by Blogger.