Legion [2010] සිංහල උපසිරැසි සමගින්



ඉතින් යාලුවනේ,කොහොමද ඔයාලට?ඔන්න කාලෙකට පස්සෙ පොඩි විවේකයක් ලැබුනා.ඔන්න ඉතින් ඒකත් ඔයාලා වෙනුවෙන් තමයි.මගේ තුන්වෙනි සබ් එක තමයි මේ.අයෙත් ඉතින් විවේකයක් ලැබුන ගමන් තව එකක් අරගෙන ඉන්නම්කො.අද මම තොරගත්ත මේ චිත්‍රපටියේ ඔබ දන්න කියන සුපිරි නළු නිළියන් කිපදෙනෙක්ම රංගනයෙන් දායකත්වය දක්වනවා.කතාව පොඩ්ඩ්ක් කියනවා නම් මේකයි කතාව,එක ගැහැණු කෙනෙක්ට ළමයෙක් හම්බෙන්න ඉන්නවා.ඒ අස්සෙ දෙවියන් මොක්ද ප්‍රශ්ණයක් වෙලා ලෝකය අදුරු යුගයකට යනවා.ඉතින් ඒ අදුරෙන් ලෝකය බේර ගන්න තමයි අර කිවුවා ළමයා මේ ලොකෙට එන්නෙ.ඉතින් ඒක දෙවියන්ට ප්‍රශ්ණයක් වෙන නිසා ඒ ළමයා ඉපදෙන්න කලින්,ළමයයි අම්මයි මරන්න කට්ටිය එවනවා.මේ එවන අය එසේ මේසේ කට්ටියක් නෙමෙයි ඔවුන් ලෝකයට පැමිණෙන්නේ නපුරු බලවේග සියල්ලම අරගෙන.ඔවුන්ගේ අරමුණ වන මේ ළමයා ලොවට බිහිවෙන්න කලින් මරා දමන්න හැකි වෙයිද? නැත්නම් මේ ළමය ජීවත් වෙයිද ? ඉතින් සිද්ද වෙන්නෙ මොකක්ද කියලා හරියටම දැන ගන්න මේක බලන්නම වෙනවා.
එහෙනම්,සූම් එකට ජයෙන් ජය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමින්ද දිසානායක විසිනි

No comments

Powered by Blogger.