Arrow [2012] Season 1 Episode 9 සිංහල උපසිරැසි සමඟ
මේ සතියෙත් ඔන්න නොකඩවා රැගෙන එන ඇරෝ කතා මාලාවේ නමවෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම රැගෙන ආවා. මුලින් වගේ නෙමෙයි දැන් තමයි කතාවේ හුඟක් දේවල් වල අග මුල තේරුම් යන්නේ. කොහොමද ඔලිවර් කියන කෙනා හුඩ් වුනේ කියලා, ඒ වගේම ඔලිවර් ගේ පියා ලබාදුන්නා පොතේ අඩංගු නම් ලැයිස්තුව, මේක සම්බන්ද කවුද, ඔලිවර් ගේ අම්ම කොයි විදියටද මේ දේවල් වලට සම්බන්ද වෙන්නේ කියලා, ඔය වගේ දේවල් අපිට දැන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කොටසිනුත් අපිට පුළුවන් වෙනවා, ඔලිවර් දුපතේ ඉන්නකොට ඔහුට උදවු කරන පුද්ගලයා කවුද කියලා දැනගන්න සහ ඇයි ඔහු විතරක් ඒ දුපතේ ඉතුරුවෙලා ඉන්නේ කියලා දැනගන්න. ඒ වගේම අර ඔලිවර් ළඟ තියෙන, ඔහුට පියා විසින් දුන්න නම් ලැයිස්තුව පොත අත්තරම ලියල තියෙන්නේ කවුද කියලා අද කොටසින් දැනගන්න පුළුවන් වෙනවා.
කණගාටුවට වගේ මේ කතා මාලාවේ ඊළඟ කොටස (10 වෙනි කොටස) නිකුත් වෙන්නේ, ජනවාරි මාසේ 9 වෙනිදටයි. එහෙනම් ඊළඟ කොටස රැගෙන එනතුරු හැම කෙනෙක්ටම දුක අඩු සතුට වැඩි කාලයක් වේවා
rokiya@zoom.lk
කණගාටුවට වගේ මේ කතා මාලාවේ ඊළඟ කොටස (10 වෙනි කොටස) නිකුත් වෙන්නේ, ජනවාරි මාසේ 9 වෙනිදටයි. එහෙනම් ඊළඟ කොටස රැගෙන එනතුරු හැම කෙනෙක්ටම දුක අඩු සතුට වැඩි කාලයක් වේවා
rokiya@zoom.lk
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි
එල එල.. ජය වේවා...........
ReplyDeleteඑල එල.. ජය වේවා...........
ReplyDeleteNice !!!!!
ReplyDeletemachan link aka mediafire up load karapanko torent file ahama banna baha
ReplyDelete