Monsters Dark Continent (2015) සිංහල උපසිරැසි සමඟ.



තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මතක ඇති Monsters (2010) පළමු චිත්‍රපටිය සුම් එකෙන් ඔයාලාට දුන්නා. පළමු චිත්‍රපටිය නරඔලා තිබ්බේ නැහැ කියලා දෙවැනි චිත්‍රපටිය නරඔන්න කිසිම බාධාවක් නැහැ. පළමු චිත්‍රපටියේ අවසානයේ පෙන්වනවා නේ පිටසක්වල සතුන් මුළු ලෝකයම ආක්‍රමනය කරනවා කියලා. හමුදාව විසින් දැන් ඔවුන් නැති කරලා දාන්න මෙහෙයුම් දියත් කරනවා. නමුත් මේ පිටසක්වලයන් නසන එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. මේ චිත්‍රපටිය දකිද්දි කෙලින්ම මතක් උනේ Battle: Los Angeles (2011) චිත්‍රපටිය. මේ චිත්‍රපටියත් ඒ චිත්‍රපටිය වගේමයි. බලන්න එහෙනම් අරන් පිටසක්වලයන් හා මිනිසුන් අතරින් කවුරුන් දිනාවිද? නැතිනම් මෙය ලෝකයේ අවසානය වේවිද? එහෙනම් අරගෙන බලන්න. තවත් චිත්‍රපටියක් සමඟින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.