The Starving Games (2013) සිංහල උපසිරැසි සමඟ.



ඕං ඉතිං කාලෙකට පස්සෙ හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් ගෙනාවා. The Hunger Games චිත්‍රපටය අලලා නිර්මාණය කරපු comedy ගණයේ Parody චිත්‍රපටයක් තමයි Starving Games කියන්නේ. මීට කලින් Vampires Suck චිත්‍රපටය අපි අරගෙන ආවානේ. මේ ඒ සමාගමම නිර්මාණය කරපු තවත් චිත්‍රපටයක්.කතාව ගැන කියන්න දෙයක් නෑ. Hunger Games බලපු හැමෝටම හිනාවෙන්න පුලුවන් මේක බලලා. කාලෙකට පස්සෙ මාත් හිනාවුනා මේක නිසා.කෝකයත් කියලා සැකයක් තියනවා නම් ට්‍රේලර් එක බලන්නකෝ උඩ අපි දාලා තියෙන. Hunger Games විතරක් නෙවෙයි, චිත්‍රපටි ගොඩක දේවල් එකතු කරලාත් තියෙනවා මේකට. මේ වගේ චිත්‍රපටි තව කීපයක් තියෙනවා. ඒවාත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.