Yennai Arindhaal (2015) සිංහල උපසිරැසි සමඟ.




තවත් දමිළ චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. මේක 2015 නිකුත් වුන අලුත්ම චිත්‍රපටියක්. ඒ වගේම අජිත් කුමාර් ගේ 55 වැනි දමිළ චිත්‍රපටිය ලෙස තමයි මේක නම් කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ තව අපි කවුරුත් දන්න අනුෂ්කා වගේ ට්‍රිෂාත් රංඟනයෙන් දායක වෙනවා. කෙනෙක් ගේ මරණයත් එක්ක ඒක ආදර්ෂයට අරන් ජිවිතේ හදාගන්න පුලුවන් වේවිද? අවුරුදු 13දි තමන්ගේ තාත්තා නැති උනාට පස්සේ පොලිස් නිලධාරියෙකු වි තමන්ගේ ජිවිතය ගෙවන ආකරය මේ චිත්‍රපටියෙන් නිරුපණය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය 1989 වගේම නවතව කාල පාරස දෙකක සිදුවිමුත් පෙන්වනවා. කතාව කියන්න උවමනා නැහැ ඔයාලා මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලන බව දන්නවා. එහෙනම් අරගෙන බලන්න. තවත් හොද චිත්‍රපටියක් සමගින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.