Super Nani (2014) සිංහල උපසිරැසි සමඟ.



තවත් අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්න ලැස්තිය... කතාව ගැන කියනවා නම් බාරති කියන්නේ දරුවන් තිදෙනෙක් ගේ අම්මා කෙනෙක් ඇය සැමියාට දරුවන්ට වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම අකුරටම ඉටු කරනවා. නමුත් ඇයට තමන්ගේ දරුවන්ගෙන් වත් ලොකු පුතා විවාහ වෙලා ඉන්න ලේලිය ගෙන් වත් අඩුම ගානේ තමන්ගේ සැමියා ගෙන් වත් හොදක් අහන්න ලැබෙන්නේම නෑ. ඇය කරන හැම දෙයකටම ඔවුන් වැරැද්දක් කියන්නමයි බලාගෙන ඉන්නේ... ඇය කරන කැප කිරිම් ගැන කාටවත් වගේ වගයක් නැ. බාරති ගේ ලොකු දුවගේ මුණුබුරා ඒ වගේම මේ චිත්‍රපටියේ කතා නායකයා වෙන මාන් ඇමරිකාවේ ඉදලා තමන්ගේ ආත්තම්මාව බලන්න එන්නේ මේ අතර වාරයේදි තමයි...ඔහු දකිනවා තමන්ගේ ආත්තම්මට සියාත් එතකොට එයාගේ දරුවන්වත් සලකන්නේ නෑ කියලා. මේ ගැන මාන් ට ගොඩක් දුක හිතෙනවා. මාන් පැලැන් එකක් ගහනවා මේ සේරම වෙනස් කරන්න පුලුවන් වෙන විදියේ...පවුලේ හැමෝටම බාරති ගේ අගය දැනෙන විදියට...ඒ වගේම අහිංසකව හැම වැරැද්දක්ම හැම බැනුමක්ම අහගෙන ඉන්න අහිංසක බාරතීව මන් වෙනස් කරනවා දරුණු කෙනෙක් වෙන විදියට...ඒ කොහොමද කියලා චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන් වේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. Parana Hindi films wlt kmthi aya wenuwn mma godak thanks karanw! Plz plwn nm mh films wltath sub danna Waqt: The race against time 2005 Aitraaz 2004 Barsaat 2005 36 Chaina town Love story 2050! Api wenuwn krn kepa kireem wlt godak pin

    ReplyDelete

Powered by Blogger.