When Marnie Was There (2014) සිංහල උපසිරැසි සමඟින්

හුග කාලෙකින් ආයේ මේ පැත්තට එන්න හිතුනා,කට්ටියට මාව මතකත් නැතුව ඇතිනේ.මේ දවස්වල ලෙඩවෙලා ගෙදර,එක හින්ද කලින් බාරගනිපු වැඩක් තිබිල ඉවරකලා.මතක කට්ටියට හලො කියන ගමන් ඔන්න කතාව පැත්තට හැරෙනවා.මේ සැරේ මම අරන් ආවේ ජපන් කාර්ටුන් එකක්.මං ඉතින් කාර්ටුන් නේ අරන් එන්නේ.


පැත්තට හැරෙමු.
මේකෙ ප්‍රධාන චරිතය ඉන්නේ ඇනා කියල ගැහැණු ලමයෙක්.මේ ලමයා අනාථ දරුවෙක්.හදාගන්න අරගෙන තියෙන්නෙ දෙන්නෙක්.මේ ලමයා ඉන්න මානසික තත්වය ටිකක් හොද නැතිවේගෙන එන නිසා ඇයව ගමකට යවනවා සපොරො කියල,එහෙදි ඇයට මුන ගැහෙනවා මාර්නි.ඇය පාධක කරගෙන තමයි කතාව ලියවෙලා තියෙන්නේ.ඉතින් මේ ඇනා සහ මාර්නි හොදම යාලුවෝ වෙනවා.හැබැයි මේ දෙන්නටම එක රහසක් තියනවා.ඒක දැනගන්නනන් කතාව බලන්නම වෙනො.
ඉතින් ඔන්න කාලෙකින් තමයි සබ් එකක් කරෙ.අඩු පාඩු ඇති.ඒවත් කමෙන්ට් එකක් දාගෙනම යන්න,ඔන්න මගේ කාර්ටුන් බලන රසිකයන්ට මේ කතාව අරන් ආවේ.හැමෝම අරන් බලන්න.මගේ පරණ වැඩ ටිකකුත් තියනො නේ ඉතුරුවෙලා තියනොනේ. ඒ ටිකත් ඉවරකරලා දෙන්න බලාපොරොත්තුවක් තියනෝ.එහෙනම් අපි ගියා.ඊලග සබ් එකෙන් හම්බෙමු.කට්ටියටම ජය.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති BRRIP පිටපත සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍රපටය මෙතැනින් ලබාගන්න
Leave a Comment