Exam [2009] සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ලෝක ආර්ථිකයේ ඉහළම ස්ථානයක වැජබෙන සමාගමක පරිපාලකයෙන් තෝරාගැනීමටයාමේ පරීක්ෂණයක අවසාන වටයට සුදුසුකම් ලැබීමට විවිධ ජනවර්ග වලට අයත්,විවිධ හැකියාවලින් යුතු පුද්ගලයන් අට දෙනෙකු සුදුසුකම් ලබති.අමුතුම ආකාරයේ පරීක්ෂණයක් වන මෙය මොවුන් අට දෙනා පුදුමයෙන් පුදුමයට පත් කරවයි.අවසානයේදී හිතාගන්නවටවත් නොහැකි ප්‍රතිඵලයක් ඔවුනට උරුම වෙයි.මේ කොහොම ආකාරයක පරීක්ෂණයක්ද? මොකක්ද මෙහි විශේෂත්වය? මේ ගැන දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය හොඳ අවදානයෙන් නරඹන්නනම වෙනවා.මේ මම කරන පලවෙනි උපසිරැසි ගැන්වීම.වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.මේ චිත්‍රපටිය ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ ප්‍රතිචාර අනුව ඉදිරියටත්උපසිරැසි ගැන්වීම් කරන්න මම බලාපොරොත්තු වෙනවා,බොහොම ස්තුතියි දක්වපු සහයෝගයට.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිනාත් සසංක අලහකෝන් විසිනි

1 comment:

Powered by Blogger.