Aranmanai (2014) සිංහල උපසිරැසි සමඟින්




වැඩි දවසක් යන්න කලින්ම මේ අවුරුද්දේ එකක් අරගෙන ආවා 2014 වර්ශයේ ආපු දෙමල ෆිල්ම් එකක් මේක මට කරන්න කියලා දුන්නේ අපේ සුපුන් සහෝ තමා එයාගෙ ඉල්ලීමට අනුව ඔන්න එහෙනම් ඒක ගෙනාව අපි එහෙනම් ෆිල්ම එක ගැන ටිකක් කතා කරමුකෝ

2014 සැප්තැම්බර් 19 දින තිරගත කරපු මේ ෆිලම් එක හොල්මන් ෆිල්ම් එකක් හොල්මන් චිත්‍රපටි වලට ආස අයට නම් මේක නියමෙට සෙට් වෙයි නිෂ්පානය සඳහා ඉන්දියානු කෝටික් විදම්කරත් ආදායමනම් කෝටි 18ක් උපයලා තියෙනවා රන්ගන දායකත්වය ලබා දෙන්නේ සුරෙන්දර්, වනී රායි, හන්සිකා මෝතවනී, ඇන්ඩරා ජේරි මිශ් වලේ නලු නිලියන් විසින් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ඩී. දිනේශ් කාර්තික් විසින්

කතාවේ ඇතුලාන්තය ගැන ටිකක් කියන්නම්කෝ එක ගමක විශාල මාලිගාවක් තියෙනවා ඒ මාලිගාව කලෙක ඉදලා වහල දාල තියෙන්නේ මේකේ අයිතිකාරයන් නගරයෙන් පදිංචි වෙලා ඉන්නේ දවසක් මේ අයිති කාරයන් මේ මාලිගය විකිනන්න හදන්නේ ඒ සදහා කට්ටිම මාලිගාවට එනවා කාලෙක ඉදලා වහලා තිබුන නිසා ඒක බලා ගන්න කෙනා ඇවිත් මේ සුද්ද කරන්වා අයිති අයි එන්න කලින් මෙයාල ගේ සුද්ද කරන්න එනකොට ගේ මැද්දේ හුබහක් බැදලා එක් කඩන්න හදනකොට ඒකෙන් ලේ එන්න ගන්නවා කොහොම හරි කට්ටිය ගෙදරට එනවා ඒත් මේ ගෙදර අමුත් දේවල් සිද්ද වෙනවා මේ ගෙදර හොල්මනක් ඉන්නවා එයාගෙ පලමු බිල්ල වෙන්නේ මේ ගෙදර උයන කෙනාව එතනින් පස්සේ ඔය වගේ දේවල් ගොඩක් වෙනවා තවත් කියන්න දේවල් නම් ගෙඩක් තියෙනවා මෙහෙම කියන් ගියොත් මුලු කතාවම කියන්න වෙයි අරන් බලන්නකෝ එහෙනම් මම ගියා

සබ් එක හදලා ඇගිලිත් රිදෙන වෙලාවක් තමයි මේ ටික ලිවුවේ එක්යි ලොකු විස්තරයක් ලියන්න බැරි උනේ එහෙනම් ඇති මම තවත් එකක් අද හෙට දෙන්නම් කියන එකත් මතක් කරන ගමන් යනවා. අදහසක් දාලත් යන්න අමතක කරන්න එපා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.